නිසංසලේ ඉන්න කොට
සහෘද බ්ලොග් ලෑයිස්තුව
Abnormal Minds
ලියුමක්
8 years ago
මනුතාපය
ප්රත්යය
12 years ago
යථාර්ථය අකුරු කරන්නට....
කවි සිතට සමු දෙනෙමි | Good bye my Poetic Mind
16 years ago
Read my Heart
ලංකාවේ අවසන් රජතුමා
16 years ago
මගේ තනි ලෝකය..
Followers
Blog Archive
▼
2009
(61)
▼
August
(3)
සිරිලක
ජීවිතය නම්
ආයේ දවසක ඉතිං
►
July
(9)
►
June
(17)
►
May
(17)
►
April
(2)
►
March
(1)
►
February
(4)
►
January
(8)
Friday, May 8, 2009
මලින් මලට
Thursday, May 7, 2009
ආදරයෙන් නුඹ එනවද
හෙමිහිට බසිනා හිරු අස්සේ
මා සදු සෙව්වයි තුන්යම තිස්සෙ
සීතල සොයනා පිනි මල් බිස්සේ
නුඹ සෑගව සිටියෙ තරු කෑට අස්සෙ
ඈයි මෙලෙසින් තව සුසුම් වෑසී
මේ හිත තෙමිලයි උහුලන්න බෑරී
වියලුනු හිත් තව දුකක් ඉතිං
පහදලා දෙනවද සුපෙම් හිතින්
Wednesday, May 6, 2009
මගෙ හිතට පායන්න වෙරදරන
නොවෙනු නුඹ සරා සද
නුඹ කොහෙද මා කොහෙද
හිත් අහසෙ යා වෙන්න
මුවින් නොබෑන ඉමු අපි දෙන්නා
තව ටිකෙන් ටිකම ලං වෙන හින්දා
මගෙ හිත වෙහෙසයි මං දුර හින්දා
ළං වෙන්න නොවෙයි හිනහුනෙ පෙරදා
Monday, May 4, 2009
සත් සිතම
සදහම් සිසිලෙන්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)