Wednesday, May 13, 2009

නුඹ ඈත.......


2 comments:

  1. ඔබ අහස මම පොළව
    කිසි දාක ළ නොවේ
    නමුත් සිතිජය දෙසට
    නෙත් යොමා බලා ඉමි

    ඇත සිතිජයේ අප
    ළංව සිටිනා අයුරු
    බල බලා සැනසෙමින්
    රවටගමි මම මාම

    ReplyDelete